රන් තොරනේ මුරකර සිටිනා කඩවර
වන් අතිනේ ගෙන යන මුගුර සැරවැර
රන් විමනෙන් එළි බැස එන්ඩ අවසර
එන් ඉතිනේ පන්දම් තේව කඩවර
ඔබගේ පැනයට භූත විද්‍යාත්මක විසඳුමක් ඉන්දියානු හා ලාංකීය මන්ත්‍රාචාර්ය වරුන් අතින්
ඔබගේ පැනය අප වෙත යොමු කරන්න

ඔබගේ උපන් වෙලාව දිනය සහ උපන් ස්ථානය සඳහන් කිරීම් අපගේ වැඩ කටයුතු සඳහා පහසුවක් වේ
Your Details

Contact Details